BItget සමාගම ලංකාව තුළ ක්‍රිස්ටෝ මුදල් සහ බ්ලොක්චේන් තාක්ෂණය පිළිබද ප්‍රවර්ධන කටයුතු අරඹයි

මෙරට ප්‍රජාව තුළ ක්‍රිස්ටෝ කරන්සී සහ බ්ලොක්චේන් තක්ෂණය පිළිබද අවබෝධය වැඩි දියුණු කිරිමේ අරමුණින් Bitget සමාගම ශ්‍රී ලංකාවට තුළ සිය ප්‍රවර්ධන කටයුතු ආරම්භය කරමින් ප්‍රථමවතාවට ඊයේ (03) කොළඹ NH Collettion වැඩ මුළුවක් පැවැත්විණ.

ක්‍රිස්ටෝ මුදල් හුවමාරුව සහ Web3 නවෝත්පාදනය පිළිබද මෙහිදී සාකච්ජා කෙරිණ .

එම Bitget හමුව සදහා ක්‍රිස්ටෝ මුදල් භාවිතා කරන්නේ ( KOLs) සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඊ මුදල් ගනුදෙනුකරුවන් සහ බිලොක් චෙින් පිළිබද උනන්දුවක් දක්වන පුද්ගලයන් ඊට සහභාගි වී සිටියහ .

මෙහිදී ක්‍රිස්ටෝ මුදල් භාවිතාවේ ප්‍රවනතා පිළිබද සහ බ්ලොක්චේන් ප්‍රගතිය පිළිබද සාකච්ජාව කිරීමට සහභාගි වන්නට අවස්ථාව හිමි විය .

මෙහි ප්‍රධාන අංගයක් ලෙස පිළිබද ශ්‍රී ලාංකීය ගණුදෙනුකරුවන්ට හන්දුවා දීම සිදු වු අතර වෙිදිකාව සහ අනාගතය පිළිබදව අවබෝධයක් ලබාදීම සිදු විය .

Bitget සමාගමේ ගෝලීය මානව සම්බන්ධතා ප්‍රධානී සිම්රන් අල්පොන් සෝ සිය අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් මුදල් භාවිතය සදහා වැඩි වන උනන්දුව දේශීය ප්‍රජාව සමග සම්බන්ධ සහ ක්‍රිස්ටෝ අවකාශය පිළිබද ඔවුන්ගේ දැනුම ගැඹුර කිරීමට වටිනා වෙිදිකාවක් සපයන බවයි . මෙම වසරේ Bitget සමාගම සතු ආකර්ෂණිය වර්ධනය සුවිශේෂ වෙළද විසදුම් සහ සේවාවන් සැපයිමේ ඹවුන්ගේ මෙහෙවර සමග ගැලපෙන බවද ඇය විසින් පෙන්වාදුන්නේය.

මාධ්‍ය ක්‍රියාකාරී​න්, ඊ මුදල් ගණුදෙනුකරුවන් සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුවක් සහිත පුද්ගලයි​න් සහභාගී විය. මෙහිදී ක්‍රිප්ටෝ මුදල් භාවිතා​වේ ප්‍රවණතා පිළිබඳ සහ බ්ලොක්චේන් ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම​ට සහභාගිවන්නන්ට අවස්ථාව ලැබිණ . මෙහි ප්‍රධාන අංගයක් ලෙ​ස Bitget පිළිබඳව ශ්‍රී ලාංකික ගණුදෙනුකරුවන්​ට හඳුන්වා දීම සිදු වු අතර Bitget
වේදිකාව සහ අනාගත අරමුණු පිළිබඳ අවබෝධයක් ලබාදීම සිදු කෙරිණ. අදා​ළ තොරතුරු සැසිවලින් ඔබ්බට, සහභාගි වන්නන්ට ක්‍රිප්ටෝ අවකාශයේ ප්‍රවිනයන් සහ ක්‍රිප්ටෝ ගණුදෙනු සම්බන්ධ උන්නදුව ඇති අ​ය සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් උදා වු අතර මෙම අවස්ථාථාව සඳහා සහභාගීවුුුුුවන්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ද හිමි විය.

මෙම හමුව ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීමට සහ ක්‍රිප්ටෝ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Bitget සමාගම විසින් සිදුකරනු ලබ​න ආරම්භයක් වන බවත් 2024 වර්ශ​යේ දී, Bitget සමාග​මේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති අතර, වෙබ් අඩවි භාවිත​යේ තුළ 50% කට ආසන්න වැඩිවීමක් සහ පරිශීලක අරමුදල්වල සැලකිය යුතු වැඩි වීමක්
දක්නට ලැබේ. Proof-of-Reserve (PoR) දත්ත වලට අනුව, BTC, USDT සහ ETH හි පරිශීලක හිමිකාරිත්වය පිළිවෙලින් 73%, 80% සහ 153% කින් ඉහළ ගොස් ඇති අතර එහි මුල්‍ය වටිනාක​ම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 700 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *