වැලිකඩ සිරකරුවන් 27 ක් ඝාතන සිද්ධියට මරණ දඩුවම් නියම සිටි රංජන් ළමාහේවා නිදහස් කොට නිදහස්

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමා හේවා කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දි තිබු මරණ දණ්ඩනය වළකාලමින්, ශ්‍රේෂ්ඨාධිකරණය ඒහුව නිදහස් කොට නිදහස් කරන්නැයි අද(08) නියෝල කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ 2012 වර්ෂයේ සිරුකරුවන් 27 ක් අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කිරීම සහ සිරකරුවන් සහ සැකකරුවන් විශාල පිරිසකට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් චෝදනා වලට කොළඹ මහාධිකරණය මගින් ඔහුට මරණ දඩුවම් නියම කොට තිබුණි .

එම මරණ දඩුවමට අභියෝගට ලක් කරමින් ළමා හේවා ගොනු කර තිබු ඇපෑල පිළිගමින් ඔහුව නිදහස් කොට නිදහස් කරන්නැයි ‌ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *