සැප්තැම්බර් 22 ක ජවිපෙ සහ ජාජබය පිට පටවා රට ගිනි තැබිමේ කුමන්ත්‍රණයක් විරවංශගේ කටින් පනී

ශාන්ත විජේසුරිය විසිනි.

ජනතා විමුක්ති පෙරමුණෙ සමාජකයින් සහ ජාතික ජන බලවේගයේ  ජන්දායකයින් රට සහ ජන්ද මධ්‍යස්ථාන ගිනි ලෑමේ සැලසුමක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ ඉතා වගකිමෙන් පවසයි .

ඒවැනි තත්වයක් උද්ගත විය හැක්කේ ජනාධිපතිවරණයට තරග කර ජයග්‍රහනය කරන අපේක්ෂයන්ට ලියා පදිංචි ජන්ද ප්‍රතිශතයෙන් 50% ක් ලබා ගැනිමට නොහැකි වුවහොත් ජනාධිපති අපේක්ෂකයා තේරීම සදහා මානප ගණන් කරන කාල පරාසය ඇතුළත රට සහ ජන්ද මධ්‍යස්ථාන ගිනි තැබිමේ තත්වයක් ඇති විය හැකි බව ඔහු අවධාරනය කරයි .

විරවංශ එසේ පැවසුවේ හිරු විද්‍යුත් නාලිකාවේ බලය වැඩ සටහන සභාගිවෙමින්ය .

ජාජබයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට 50% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකිව, වැඩිම ජන්ද ප්‍රතිශතයෙන් ඔහු පලමු වැනිය වුවහොත් මනාප ජන්ද වලින් අපේක්ෂකයා තේරීමට යද්දී ගතවන කාල පරාසය තුළ ජාජබයේ අපේක්ෂයාට ආසාධාරණයක් වෙතැයි කියා ජාජබයේ සහ ජවිපෙ සමාජිකයින් සැක කර රට ගිනි ලෑමට ක්‍රියා කරතැයි විරවංශ උපකල්පනය කරයි.

ඔහු පවසන්නේ එම ගිනි ලෑම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සැලසුමේ ඒ බවත්  ජුලි 09 වෙනිදා ක්‍රියාත්මක වුයේ එම කුමන්ත්‍රණ සැලසුමේ බි බවයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කළහොත් එම අධිරාජ්‍යවාදී ක්‍රමන්ත්‍රණයේ සැලසුම් ඒ ක්‍රියාත්මක වෙනවාදැයි එම වැඩසටහන මෙහෙයු මාධ්‍යවේදීන් විරවංශගෙන් පෙරළා ප්‍රශ්න කළේ නැත.  ඔහු කියන්නේ බෙහෝ වේලාවට 50% ක ජන්ද ප්‍රතිශතය ගැනිමට අපේක්ෂයෙකු අසමත් වුහොත් විශේෂයෙන් දිසානායක වැඩිම ජන්ද ප්‍රතිශතයක් ගතහොත් මානාප ගණන් කරන්නට යෑමේ දී රට ගිනි ගැනිමක් ඇති විය හැකි බවය . ජාජබයේ අපේක්ෂක දිසානායක 60% ජන්ද ප්‍රතිශතයක් බලා ගෙන ජයග්‍රහනය කළහොත් හෝ 50% හෝ ප්‍රතිශතය ලබා ගැනීමට අසමත් අපෙක්ෂයන් අතර ඉදිරියට ඔහු නොපැමිනිය හොත් අධිරාජ්‍යවාදි ක්‍රමන්ත්‍රණයේ එ සැලස්ම ඒ අයුරින්ම ක්‍රියාත්මක වනවා දැයි බලය වැඩ සටහන මෙහෙයු මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළේ ද නැත.

දිසානායක ජයග්‍රහනය කළත් ඔහු කැමති වුනත් ජවිපෙ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා හේතුවෙන් අධිරාජ්‍යවාදී උවමනාවන් ඉටුකර දිය නොහැකි නිසා වෙනත් පාලකයෙකු පත්කර ගැනිම ඔවුන්ගේ අරමුණ බවත් දිසානායකව ව්‍යවස්ථානුකුලව ජනාධිපති කරනවාට වඩා රනිල් වික්‍රමසිංහව ජනාධිපති කර ගන්න එක බටහිරට වාසි බව විරවංශ පෙන්වාදෙයි. රනිල්ට දිනන්න බැරි වුනොත් රට අස්ථාවර කර බටහිරට කැමති කෙනා පත් කර ගැනිමට අන්තර්වාර පාලනයක් පිහිටු විම සැලසුම් ඒ අනුව සිදු වන බව විරවංශ පවසයි. 

රනිල් සහ සජිත් සමග සිටින මන්ත්‍රීවරු කිසිවක් අධ්‍යනය නොකර පනත් වලට අත උස්සන බවත් ජාජබයේ නොව ජවිපෙ සිටින පිරිස් එසේ අත ඔසවන්නේ නැති බව පැවසු විරවංශ වැඩි කල් යන්නට මත්තෙන් දිසානායක බටහිර රූඩයක් බව හෙළිවන බවත් කීය . ඇක්ටා (Acta) වැනි ගිවිසුම් ක්‍රියාත්මක කරන්නට ගියහොත් ජවිපෙ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා උස්සන්න වන බව ඔහු පැහැදිලි කළේය.

විරවංශ කියන්නේ දිසානායක සහ ජාජබය අධිරාජ්‍යවාදීන්ගේ බළල් අණ්ඩක් බවයි. ජාජබට ජයග්‍රහනය කිරීමට නොහැකි වුහොත් ජාජබය සහ ජවිපෙ සමාජිකයින් රට ගිනි තැබිමට තිරණය කර ඇතැයි ඔහු කියයි. අධිරාජ්‍යවාදීන්ගේ සැලසුම රට අස්ථාවර කර අන්තර්වාර පාලනයක් පිහිටුවිම බව ඔහු පවසයි. බංගලාදේශයේ සික් හසීනා රටින් පන්නා දමා පිහිට වු අන්තර්වාර පාලනයේ ප්‍රධානිය ලෙස පත් කළේ ප්‍රංශයේ ජිවත් වු නොබෙල් ත්‍යාග ලාභි මහම්මද් යුනුස්ව බවත් ඔහු බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තෙකු බව විරවංශ කියයි.

ඇමරිකාවේ පලමු කැමැත්ත රනිල් බවත් රනිල් දිනවිම ලෙසි නැතැයි කී විරවංශ ඊලග කැමැත්ත කාට ද කියා කිව නොහැකි බවත් පැවසිය . ශ්‍රී ලංකා ඇමරිකන් තානාපති ජුලී චන්ග් සේවය කාලය අවසන් වි ඇතත් ඇය ජනාධිපතිවරණ අවසන් වන තෙක් මෙහි රැදි සිටින බවත් ඇයට පවරා ඇති වැඩ කොටස අවසන් වන්නේ සැලසුම් ඒ ක්‍රියාත්මක කිරිමෙන් පසු බව විරවංශ කීය .

සේද මාවත ආශ්‍රිත රට වල චිනය ඇමරිකන් ඩොලර් බිලියන ගණන් ආයෝජනය කර ඇතැයි කී විරවංශ බටහිර රටවල් එම රට වල අභ්‍යන්තර අර්බුද නිර්මාන කර ඔවුන්ට ගැති පාලක පන්තියක් බලයට ගෙනැවිත් ඇතැයි පෙන්වාදුන්නේය. පකිස්ථානයේ ඉම්රාන් කාන් අත්අඩංගුවට ගෙන සිරගත කර ඇමරිකාවට පක්ෂ පාලකයෙකු  පත් කරගෙන ඇති බවත් බංගලාදේශයේ ආර්ථික වර්ධන වේගය 7% දක්වා රැගෙන ආ හසීනාව පන්නා දමා එම රට අස්ථාවර කර දැමු බව ඔහු පැවසිය .

 ඇමරිකාව බංගලාදේශයට අයත් ශාන්ත මාටි දුපත ඉල්ලුවා ,එක දුන්නේ නැති නිසා තමාට රටින් පලා යන්නට සිදු වු බව හසීනා ඉන්දියාවේ සිට ප්‍රකාශ කළායයි පැවසු විරවංශ කෝටා ක්‍රමයෙන් පටන් ගත් විරෝධතා උද්ඝෝෂණය ලංකාවේ මෙන්ම ගෝඨා ගෝ හෝම් අරගලය හසීනා ගෝ හෝම් දක්වා දිග්ගැස්සුණු බව පැවසීය. හසීනා කෝටා ක්‍රමය නැති කළ බවත් පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීමක් මත කෝටා ක්‍රමය නැවත ක්‍රියාත්මක කර ඇතැයි කී විරවංශ විරෝධතා හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණය කෝටා ක්‍රමය අහෝසී කරන කොට විරෝධතාකරුවන් විශාල පිරිසක් මිය ගොස් තුවාල ලබා සිටි බැවින්  කුපිත වු මහජනයා පාලනය කිරීමට නොහැකි තත්වයක් පැවති බවත් පැවසීය

ජනාධිපතිවරණයක් පැවැත්වෙන මොහොතක පොලිස්පති කෙනෙක් ඉන්නවා හැබැයි ඔහුට ක්‍රියාත්මක වෙන්න බැරි අරුම පුදුම තීන්දුවක් දී ඇතැයි කී විරවංශ පොලිස්පතිගේ අක්‍රීය කිරීම සැප්තැම්බර් 22 ක්‍රියාත්මක වීමට නියමිත ඒ සැලසුමේ කොටසක් දැයි සිතෙන බවත් සැක පහල කළේය.

ඇමරිකාවට දිසානායක විශ්වාස වුවත් ඔහු ව්‍යවස්ථානුකුලව බලයට පැමිනියත් දිසානායකගේ පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රතිවිරෝධතා නිසා බටහිර උවමනාවන් ඔහු ලවා ඉෂ්ට කර ගැනිමට අසීරු නිසාත් රනිල් දිනවීමට අපහසු නිසාත් රට අස්ථාවර කර ව්‍යවස්ථාවට පිටින් බංලගාදේශයේ යුනුස් මෙන්ම රනිල් හෝ වෙනත් කෙනෙක් පත් කිරීමට සැලසුමක් ඇමරිකාවට ඇතැයි හෙළි කරන විරවංශ ජාජබයේ “පෙහොසත් රටක් ලස්සන ජිවිතයක්”  යනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වන පිටුවේ (අවසන් පිටුවේ) ජවිපෙ විසින් දිවි හිමියෙන් පිළිගත් එකීය රාජ්‍ය අතහැර ඒ වෙනුවට බලය බෙදිම පිළිගෙන ඇති බවත් පළාත්පාලන ආයතන වලට නීති හැදිමේ බලය පැවරීමට යන බවත් බුද්ධාගම රජයේ ප්‍රමුඛස්ථානය දීම ඉවත් කර ඇතැයි කී විරවංශ එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව සටන් වැදුණු රණවිරුවන් දඩයම් කිරීම සදහා අධිරාජ්‍යවාදීන් විසින් යොජනා කළ සංහිදියා කොමිසම ජාජාබය විසින් පිහිටු වන්නට යන බවත් පැවසිය .

ජාජබය සහ දිසානයක අධිරජ්‍යවාදී බල අණ්ඩක් යැයි පවසන විරවංශ ජාජබය ප්‍රතිපත්ති ප්‍රකාශය අධිරාජ්‍යවාදීන් සතුටු කර පරිධි ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් කර තිබියදිත් ජවිපෙ අභ්‍යන්තර විරෝධය දිසානායකට පාලනය කර ගත නොහැකි නිසා රනිල් හෝ වෙන රූඩයක් පත් කර ගැනීම ඔවුන්ගේ අවශ්‍යතාවය බව විරවංශ පෙන්වා දෙයි . දිසානායකලාට ලංකාවේ බලය යන එක අධිරාජ්‍යවාදීන් වළක්වන්නේ ජිවිපෙ අභ්‍යන්තර විරෝධතා කියන කාරනය පිළිගත හැකි කාරනයක් නොවන අතර ජවිපෙ චිනයට ඇති නැඹුරු මෙහිදි ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ අවධානයට තදින් ලක් කෙරි ඇත. ජාජබය බටහිරට ගැති වැඩ පිළිවෙල පිළිගත් ද ජවිපෙට ඇති චින ලෙන්ගතුකම නිසා ඇමරිකාව ජවිපෙ විශ්වාස කරන්නේ නැත. විරවංශ එම සකච්ජාවේදී මේ බව නොකියන්නේ ඔහු ද චින ගැත්තෙකු නිසාවෙනි .

ජුලි 09 වෙනිදා මහජන විරෝධතා හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පැන ගත් අතර පසුව අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහව ජනාධිපති ලෙස පත් කරන ලදී. ගෝඨාභය රනිල් පත් කරන්නට පෙර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජුලී චාන්ග් කතානායක හමු වී රටේ නායකත්වය බාර ගන්නැයි ඉල්ලීමක් කළාය. ඒ අවස්ථාවේ බටහිර ගැත්තෙකු යැයි විරුදාවලිය ලබා ඇති වික්‍රමසිංහට ජුලී චාන්ග් ආරාධනා නොකළේ මන්ද යන්න ගැටළුවක් පවති. රනිලටත් වඩා පහසුවෙන් හැසිරිය හැකි දොන් ජුවල් ධර්මපාල කෙනෙක් පත්කර ගැනීම ඇමරිකාවේ අරමුණ වුවා යන්න ලියුම්කරුගේ මතයයි.

ජවිපෙ පහල රතු මල්ලිලා අවංකයි ,සැප්තැම්බර් 22 ක්‍රියාත්මක කිරීමට නියමිත රට ගිනි තැබිමේ ක්‍රියාන්විතයට ජවිපෙ ඉහල තට්ටු දැනුවත් සිදු වන්නක් බව ඔහු පවසයි.

ජාජබය සහ දිසානායක බටහිර වැඩ පිළිවෙ පිළිගත්ත ද ඇමරිකාවට ජාජබය කෙරෙහි විශ්වාසයත් නැතැයි කියන විරවංශ සැප්තැම්බර් 22 රට සහ ජන්ද ගණන් කරන මධ්‍යස්ථාන ගිනි තබා ජුලී චාන්ග්ලාට ප්ලැන් ඒ ක්‍රියාත්මක ජවිපෙ නාකයෝ කටයුතු කරමින් සිටින බවත් පවසයි. ජවිපෙ ජයග්‍රහණය කොල්ලකෑම සදහා වික්‍රමසිංහගේ පැත්තෙන් සිදු කන්නට යන රට ගිනි තැබිම, ජවිපෙ පිට පැටවිමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත්තේ විරවංශ විසිනි.  ඔහු සටන වැඩ සටහන පැමිණ සිදු කරන සමස්ත සාකචිජාව බලද්දී , පරස්පරවිරෝධි කතා ගොන්නක් ඇද බවයි . කතා අතර තර්කානුකුල භාවයක් නැත.  ජවිපෙට එරෙහි අතේ රෝලක් බව පැහැදිලිය . නමුත් සැප්තැම්බර් 22 වෙනිදාට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කුමන්ත්‍රණය විරවංශගෙන් පොලා පැනිමකි .ජාජබයේ ටී ෂර්ට් ඇද පිරිසක් එම පක්සයේ මුවවෙන් රටපුරා කලබල ඇති කරන්නට සුදානමක් ඇති බව සමාජ මාධ්‍ය මගින් හෙළි කරයි .

ජවිපෙ ධනපති දේශපාලනය සහ ලියුම්කරු අතර දේශපලානික වශයෙන් බරපතළ දේශපාලන වෙනස්කම් තිබුනද ජවිපෙ මෙම මැතිවරණය ජය ගන්නේ නම් එය කොල්ලකෑමට අධිරාජ්‍යවාදී පිටු බලය සහිතව යම් කණ්ඩායමක් හෝ පිරිසක් උත්සහ කරන්නේ නම් අප එය පරාජය කළ යුතුයි . එසේ වුවහොත් මැයි 09 වනදා තත්වයක් උදා විම වැළැක් විය නොහැකිය.

සැප්තැම්බර් 22 ක ජවිපෙ සහ ජාජබය පිට පටවා රට ගිනි තැබිමේ කුමන්ත්‍රණයක් විරවංශගේ කටින් පනී .

ජනතා විමුක්ති පෙරමුණෙ සමාජකයින් සහ ජාතික ජන බලවේගයේ  ජන්දායකයින් රට සහ ජන්ද මධ්‍යස්ථාන ගිනි ලෑමේ සැලසුමක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ ඉතා වගකිමෙන් පවසයි .

ඒවැනි තත්වයක් උද්ගත විය හැක්කේ ජනාධිපතිවරණයට තරග කර ජයග්‍රහනය කරන අපේක්ෂයන්ට ලියා පදිංචි ජන්ද ප්‍රතිශතයෙන් 50% ක් ලබා ගැනිමට නොහැකි වුවහොත් ජනාධිපති අපේක්ෂකයා තේරීම සදහා මානප ගණන් කරන කාල පරාසය ඇතුළත රට සහ ජන්ද මධ්‍යස්ථාන ගිනි තැබිමේ තත්වයක් ඇති විය හැකි බව ඔහු අවධාරනය කරයි .

විරවංශ එසේ පැවසුවේ හිරු විද්‍යුත් නාලිකාවේ බලය වැඩ සටහන සභාගිවෙමින්ය .

ජාජබයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට 50% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකිව, වැඩිම ජන්ද ප්‍රතිශතයෙන් ඔහු පලමු වැනිය වුවහොත් මනාප ජන්ද වලින් අපේක්ෂකයා තේරීමට යද්දී ගතවන කාල පරාසය තුළ ජාජබයේ අපේක්ෂයාට ආසාධාරණයක් වෙතැයි කියා ජාජබයේ සහ ජවිපෙ සමාජිකයින් සැක කර රට ගිනි ලෑමට ක්‍රියා කරතැයි විරවංශ උපකල්පනය කරයි.

ඔහු පවසන්නේ එම ගිනි ලෑම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සැලසුමේ ඒ බවත්  ජුලි 09 වෙනිදා ක්‍රියාත්මක වුයේ එම කුමන්ත්‍රණ සැලසුමේ බි බවයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කළහොත් එම අධිරාජ්‍යවාදී ක්‍රමන්ත්‍රණයේ සැලසුම් ඒ ක්‍රියාත්මක වෙනවාදැයි එම වැඩසටහන මෙහෙයු මාධ්‍යවේදීන් විරවංශගෙන් පෙරළා ප්‍රශ්න කළේ නැත.  ඔහු කියන්නේ බෙහෝ වේලාවට 50% ක ජන්ද ප්‍රතිශතය ගැනිමට අපේක්ෂයෙකු අසමත් වුහොත් විශේෂයෙන් දිසානායක වැඩිම ජන්ද ප්‍රතිශතයක් ගතහොත් මානාප ගණන් කරන්නට යෑමේ දී රට ගිනි ගැනිමක් ඇති විය හැකි බවය . ජාජබයේ අපේක්ෂක දිසානායක 60% ජන්ද ප්‍රතිශතයක් බලා ගෙන ජයග්‍රහනය කළහොත් හෝ 50% හෝ ප්‍රතිශතය ලබා ගැනීමට අසමත් අපෙක්ෂයකයන් අතර ඉදිරියට ඔහු නොපැමිනිය හොත් අධිරාජ්‍යවාදි ක්‍රමන්ත්‍රණයේ එ සැලස්ම ඒ අයුරින්ම ක්‍රියාත්මක වනවා දැයි බලය වැඩ සටහන මෙහෙයු මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළේ ද නැත.

ජාජබය සහ දිසානායක බටහිර වැඩ පිළිවෙ පිළිගත්ත ද ඇමරිකාවට ජාජබය කෙරෙහි විශ්වාසයත් නැතැයි කියන විරවංශ සැප්තැම්බර් 22 රට සහ ජන්ද ගණන් කරන මධ්‍යස්ථාන ගිනි තබා ජුලී චාන්ග්ලාට ප්ලැන් ඒ ක්‍රියාත්මක ජවිපෙ නාකයෝ කටයුතු කරමින් සිටින බවත් පවසයි. ජවිපෙ ජයග්‍රහණය කොල්ලකෑම සදහා වික්‍රමසිංහගේ පැත්තෙන් සිදු කන්නට යන රට ගිනි තැබිම, ජවිපෙ පිට පැටවිමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත්තේ විරවංශ විසිනි.  ඔහු සටන වැඩ සටහන පැමිණ සිදු කරන සමස්ත සාකචිජාව බලද්දී , පරස්පරවිරෝධි කතා ගොන්නක් ඇද බවයි . කතා අතර තර්කානුකුල භාවයක් නැත.  ජවිපෙට එරෙහි අතේ රෝලක් බව පැහැදිලිය . නමුත් සැප්තැම්බර් 22 වෙනිදාට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කුමන්ත්‍රණය විරවංශගෙන් පොලා පැනිමකි .ජාජබයේ ටී ෂර්ට් ඇද පිරිසක් එම පක්ෂයේ මුවවෙන් රටපුරා කලබල ඇති කරන්නට සුදානමක් ඇති බව සමාජ මාධ්‍ය මගින් හෙළි කරයි .

ජවිපෙ ධනපති දේශපාලනය සහ ලියුම්කරු අතර දේශපලානික වශයෙන් බරපතළ දේශපාලන වෙනස්කම් තිබුනද ජවිපෙ මෙම මැතිවරණය ජය ගන්නේ නම් එය කොල්ලකෑමට අධිරාජ්‍යවාදී පිටු බලය සහිතව යම් කණ්ඩායමක් හෝ පිරිසක් උත්සහ කරන්නේ නම් අප එය පරාජය කළ යුතුයි . එසේ වුවහොත් මැයි 09 වනදා තත්වයක් උදා විම වැළැක් විය නොහැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *