ජනපතිගෙන් ධිවරයන්ට ඉන්ධන සහනාධාරයක්

ධිවර ජනතාවට ඔක්තෝම්බර් පලමුදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජාතික ජන බලවේගය රජය තිරණය කර ඇත.

එම සහනාධාරය ධිවරයන් හට ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර මහා භාණ්ඩාරයට උපදෙස් ලබා දී ඇත.

බහුදින සහ එක්දින යාත්‍රා සදහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරෙන අතර එම සහනාධාරය සෘජූවම ධිවරයන්ගේ බැංකු ගිණුම් වලට දැමීම සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *