දහවල් 12 වන විට ජන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 40 % යක්

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙ සදහා ජන්දය ප්‍රකාශ කිරීම අද (14) උදෑසන ආරම්භ වු අතර දහවල් 12 වන විට දිවයින පුරා ජන්දය පාවිච්චි කළ ප්‍රතිශතය 40% ක් බව මැතිවරණ කාර්ය පවසයි.

කොළඹ ඇතුළු සමහර ප්‍රදේශ වල ජන්දය ප්‍රකාශ කිරීමේ යම් උදානසීන තත්වයක් දක්නට ලැබෙන බව ද එම කාර්යාලය සදහන් කරයි .

අද පෙරවරු 12වන විට ජන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මාතලේ දිස්ත්‍රික්කයේ 20% ක් ද නුවර එළිය දිස්ත්‍රික්කයේ 40 ක්ද ගම්පහ දිස්ත්‍රීක්යේ 20%ක් ද ප්‍රකාශ කර තිබු අතර දහවල වන විට අම්පාර දිස්ත්‍රික්කයේ 37 %ක් ද බදුල්ල දිස්ත්‍රික්කයේ 41ක් ද රත්නපුර දිස්ත්‍රික්කයේ 35%ක්ද පුත්තලම් දිස්ත්‍රික්කය 35% ක්ද වශයෙන් ජන්ද ප්‍රකාශ කර තිබු බව වාර්තාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *