මතක තබා ගන්න, ආණ්ඩුව ගත්තේ දෙන්න බලාගෙන නොවෙයි – ජනාධිපති අනුර කුමාර
ආණ්ඩුව ගත්තේ දෙන්න බලාගෙන නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
පෙබරවාරි මාසය සුභ මාසයක් වනු ඇති බවත් පෙබරවාරි මාසය අසුභ කට්ටියකුත් සිටිය හැකි බව ජනාධිපතිවරයා කුරුණෑගල දී ජන හමුවක් අමතමින් සදහන් කළේය.
මට නඩු අහන්න බලයක් නැති බවත් රිමාන්ඩ් කරන්නේ වැරැදිකාරයන් නොව බවත් අද රිමාන්ඩ් කරන කෙනා හෙට එළියට එන්න පුළුවන් බව පැවසු ජනාධිපතිවරයා රිමින්ඩ් කරන එවා ගණන් නොගන්නා ලෙසත් කීය.
පෙබරවාරි මාසය සුභ මාසයක් වන අතර සමාන්‍යයෙන් කියන්නේ දින අඩුම මාසය අසුභ මාසයක් කියා බවත් පෙබරවාරි මාසය අසුභ කට්ටියකතු සිටින බවට ජනාධිපතිවරයා අනතුරු ඇගවිය.
සමාන්‍ය සත්‍ය නම් සොයා ගන්න බැරි හැම ඝාතනයක් පිටුපසම දේශපාලඥයෙකු සිටින බව කී ජනාධිපතිවරයා එම ඝාතන ගැන නිසි පරික්ෂණ සිදු වන බවත් පැවසීය.
වාහන ආනනයනය තහනම් කර තිබු බවත් එම කළේ දේශපාලකයන් ලග තිබු වාහන ජේස්ටර් නොකර දුවා ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පමනක් වාහන 29 ක් අතුරුදන් වි ඇති බව හෙළි කළ ජනාධිපතිවරයා මේ රට නීතියක් නැති රටක් පවත් පැවසීය.
ජොන්ස්ටන් , රත්වත්තේ , මීගමුව සහ කඩුවලිිින් දෙදනෙකු හෙට අනිද්දා අත්අඩංගුවට ගන්නා බව ජනාධිපතිවරයා පැවසිය.
පරාජිත කණඩායම් නැවත බලය ගන්න මොනතරම් හොල්මන් කළත් ජනතා සහාායතිබෙන කම් මේ ආණ්ඩුව යවන්න බැරි බව කී ජනාධිපතිවරයා ආණ්ඩු ගත්තේ දෙන්න බලාගෙන නොබන බව මතක තබා ගන්නැයි පැවසීය.