1% ක2%ක වෙන් කිරීම ප්‍රශ්නයක් නැහැ – අධ්‍යාපනයට වෙන් කළ බිලියන 617 මාස අටක් තුළ වියදම් කිරීම තමයි අභියෝගය – ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස

1% ක2%ක වෙන් කිරීම ප්‍රශ්නයක් නැහැ - අධ්‍යාපනයට වෙන් කළ බිලියන 617 මාස අටක් තුළ වියදම් කිරීම තමයි අභියෝගය - ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස

අපි මෙවර අයවැයෙන් අධ්‍යාපනය සදහා රුපියල් බිලියන 617 කුත්.සෞඛ්‍යට රුපියල් බිලියන 604 කුත් වෙන් කරනවා. පලමු අභියෝගය තමයි අපි මේ අයවැය මාර්තු 24 සම්මත කර ගත්තාට පස්සේ මේ රුපියල් බිලියන 600 ය ඉදිරි මාස 08 තුළ වියදම් කිරීම අභියෝගයක් බව ජන මාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නල්නද ජයතිස්ස පැවසීය.

සල්ලි වෙන් කළා වගේ නොවෙයි මාස අටක කාලයක් ඇතුළත එම මුදල් වියදම් කළ යුතුයි. මෙතැන ප්‍රාග්ධන වියදම් වගේම පුනරාවර්තන වියදම් තියෙන්වා. සියලුම වියදම් මාස අටක් ඇතුළත වියදම් කරන එකාත් අභියෝගයක් . සීීීයට 1 ද සීයට 2ද කියන ප්‍රශ්නයට වඩා මේ වෙන් කරන ලද මුදල් වියදම් කරන එක තමා අභියෝගයක් බව අමාත්‍යවරයා කීය.

ඔහු ඒ බව කීවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේනතුවේ අද(11) පෙරවරුවේ පැවති ප්‍රවාත්තී සාකච්ජාවේදී ලංකා ස්කයි නිව්ස් මාධ්‍යවේදිය නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් දෙමින්ය.

ලංකා ස්කයි වෙබ්ධ්‍ අඩවියේ මාධ්‍යවේදියා නැගු ප්‍රශ්නය

ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශිර්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා රනිල් වික්‍රමසිංහ කළේ අධ්‍යාපනය බිලයන 544ක් වැය කරලා තියෙනවා මේ ආණ්ඩුව යටතේ වැය කරලා තියෙන්නේ බිලියන 617 යි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ඊයේ සාකච්ජා සභාවක් පවත් වලා පැවසු ජාතික ජන බල ආණ්ඩු දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන් කරලා තියෙන්නේ දශමක එකාක් කියලා. අධ්‍යාපන ඇමති මෙන්ම අගමැතිනි හරිනි අමරසුරිය පැවසුවා දළ ජාතික නිෂ්පාදනයෙන් 03% ක් මෙවර අයවැයෙන් වෙන්කරනවා කියලා . කොහොමද වෙන් කරන්නේ කියලා ඇහුව්වාහම කිව්වා ආරක්ෂක වියදම් කපා හැරලා කරනවා කියලා. අධයාපනයට 6% වෙන් කරන්න ඔ්නේ කියලා අරගෙන ගිය අරගලය ජවිපෙත් හිටියා . ජවිපෙ /ජාජබ ආණ්ඩුවෛ් අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1.8 යි ආරක්ෂක වියදම් සදහා රුපියල් බිලියන 1050 වෙන් කරලා තියෙන්වා .යුද්ධයක් නැති මොහොතක් මේවැනි මුදලක් ආරක්ෂක වියදම් විධියට කළේ කාව මර්දනය කරන්නද? කාට පහර දේනනද? කියලා විපක්ෂය ප්‍රශ්න කරනවා?

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්නමින් මෙසේ පැවසීය.

අපි අධ්‍යාපනයට වගේම අනෙක් ඔ්නෑම ක්ෂත්‍රයකට මිට වැඩියෙන් ඉදිරි අවවැය වල දී වියදම් කරනවා. කොහොම ද අපේ දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන ප්‍රමානයට ,රාජය ආදායමේන් අපට වියදම් කළ හැකි ප්‍රමානය මේ සියල්ල සැකිල්ලට අරගෙන තමයි අපිට යන්න වෙන්නේ. අධ්‍යාපනය වෙන් කළ බිලියන 617 වියදම් කර ගත්තා කියමු , ඊට පස්සේ අඩු පාඩු මුදල් වෙන්කර ගන්නවා. ආරක්ෂක අංශ වලට වැඩිපුර වියදම් කරලා නැහැ. වෙනදා සිද්ධ වෙලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයට ඒන්න ඒන්න වැඩි කරපු එක තමයි කරලා තියෙන්නේ . මෙවර අයවැයෙන් ඒ වැනි වැඩි කිරීමක් කරලා නැහැ. ආරක්ෂක අංශ වලට වැටුප් ගෙවන්න ඔ්නේ , එවා නඩත්තු කරගෙන යන්න වෙනවා. 2030 වෙන කොට හමුදාවේ ප්‍රමානය අඩු කරන්න අදහසක් තියෙන්වා .ප්‍රමානය අඩු කරනවා කියන්නේ ආරක්ෂාව අඩු කරනවා කියන එක නොමෙයි. ප්‍රමානය අඩු කරනවාට සාපේකෂව නවීකරණය කරන්න තක්ෂණිකව කටයුතු කරනවා. රාජය ආරක්ෂා කර ගන්න ඔ්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed