සම සෞඛ්‍ය විභාග කුමන්ත්‍රණය පරදවමු !

අසාධාරණ විභාග කුමන්ත්‍රණය හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කර අද (24) සවස 3 ට කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්‌ඝෝෂණයක් පැවැත්විණ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් එම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කරන ලදී.
සම සෞඛය උපාධි කඩ වහා අහෝසී කරනු ! නිසි බදවා ගැනීමේ පටිපිටියක් සකසනු ! යන සටන් පාඨ ලිව් පිකට් බෝඩ් ඹසවා ගත් සිසුන් සටන් පාඨ කියමින් පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතායේ නිරත වුහ.




