ඊයේ (09) ගලුමෝදර පිටියට රැස් වු විසිදාසකට ආසන්න ජනතාවක් ගාලුමෝද පිටිය අත්පත් කර ගත් හ.
ගලුමෝදර පිටියේ ඊයේ (09) දිනයේ නඩත්තු කටයුතු සිදු කරන බැවින් , සමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් යැයි පුවරු ප්‍රදර්ශනය කර තිබුණි . ආණ්ඩුවට එරෙහිව පැනනගින ජනයාගේ නැගිටිම් හා එකරාශිවිම් කඩාකප්පල් කිරීමට ආණ්ඩුව පනවන නියෝග නොතකා ජනයා ගාලුමෝද පිට්පිටියට රැස් සිටිහ.
ගාලුමෝදරට පැමිණි මෙම ජන ගඟ කම්කරු , ගොවි,ශිෂ්‍ය , තරුණ , කන්තා , වුර්තිකයන් ,වුර්තිය සමිති නායකයින් , වැඩිහිටි , දරුවන් සහ ව්‍යාපාරිකයින් සමන්විත විය . හිරු ගේ දැඩි බාධා මැද්දේ , පිපාසාවෙන් සිටි ජනයාට වතුර බෝතල් සහ ආහාරපාන ලබාදීමට ද පරිත්‍යාගශිලීන් ඉදිපත්ව සිටියහ .
උද්ඝෝෂකයින් ලයිට් නැතේ – තෙලුත් නැතේ . ගැස් නැතේ — පිටිත් නැතේ රෝහල් වල — බෙහෙත් නැතේ කඩදාසිත් — රටේයත් නැතේ බස් ගස්තු වැඩි කෙරුවා කන්න බොන්න –නැති කෙරුවා අච්චුගහලා — රුපියල් කොළ උද්ධමනය –වැඩි කෙරුවා නැ නෑ නෑ — දෙන්නෑ තවදුරටත් — ඉඩ දෙන්නෑ ඉතිරි ටිකත් –වනසන්නට තවනම් ඉඩ — දෙන්නෙම නෑ යන සටන් පාඨා කියමින් ආණ්ඩුව සිය ව්රෝධය ඵල කළහ .