අරගලකරුවන්ට බන්ධනාගාර සුදානම් කෙරේ.

 ආණ්ඩුවට එරෙහි විරෝධතා උද්ඝෝෂණයේ නිරත ජනයා මර්දනය කර ගාල් කිරීම සඳහා රටපුරා බන්ධනාගාර වල ගොස් එම බන්ධනාගාර වලට දැමිය හැකි ප්රමාන පිළිබඳ සොයා බලමින් සිටින බව බන්ධනාගාර ආරංච් මාර්ග සඳහන් කරයි . මේ වන විටත් මීගමුවේ පල්ලන්සෙන සහ වැලිකඩ බන්ධනාගාර වලට ගොස් එහි ප්රධානි හමු වි ඇති බවත් එම ආරංච් මාර්ග වැඩිදුරටත් සඳහාන් කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *