මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි .

රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් අද(09) පස්වරුවේ ඉල්ලා අස් විඇත .

අග්‍රාමාත්‍යවරයා ගේ ඉල්ලා අස්විමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයද ඉල්ලා අස්ව් තිබේ .

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් විමට පෙර ,ඔහුගේ මැරවරයන් යොදාගෙන ගෝඨා ගෝ ගම්මානයට ගිනි තබා එහි රැදී සිටි පිරිස් වලට පහර දෙන ලදී .

ගෝඨා ගෝ ගම්මානයේ රැදී සිටි පිරිස් පසු බැස පසුව කුඩාරම් වලට ගිනි තබද්දි, මැරයන්ට පහර දී පන්නා ගෙන තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *