ගෝඨා ගෝ ගමට පහාර දුන් රාජපක්ෂලාගේ මැරයන් වහා අත්අඩංගුවට ගන්නැයි බල අද (16) කොළඔ දුම්රිය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වේ .
මෙම උද්ඝෝෂණය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදි තරුණ සංගමය මගින් සංවිධානය කරන ලදි.
දුම්රිය පොල ඉදිරිපිට පැයකය ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වු උද්ඝෝෂකයින් පසුව ගාලුමුවදෝ දක්වා ගමන් කළහ.
3 thoughts on “රාජපක්ෂලා ගේ මැරයෝ වහා අත්අඩංගුවට ගන්නැයි සමාජවාදී තරුණ සංගමය උද්ඝෝෂණය කරයි .”