හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (22) පවර් රෝඩ් පිහිටි අගමැති රනිල් වික්‍රමසිංහ ගේ නිවස පිරිසක් සමඟ ගොස් වටලා තිබේ . අගමැති නිවස වැටලීම සඳහා පන්සියක පමන කාන්තාවන් පිරිසක් සහභාගි වි ඇත . අගමැති නිවස වැටලු උද්ඝෝෂකයෝ පැය දෙකකට ආසන්න කාලයක් බැරිගේට් පෙරලමින් විරෝධතාවයේ නිරත වි පසුව විසිරී ගොස් තිබේ .
3 thoughts on “හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අගමැති නිවස වටලයි.”