කන්ඳකාඩු පුනරුත්ථාපන කඳවුරේ පරිපාලනය විසින් එහි රැඳවියෙකු ඊයේ (28) රාත්‍රියේ පහර දී මරා දමා ඇතැයි රැඳවියන් චෝදනා කරති .
මෙම කඳවුර පාලනය කරනු ලබන්නේ හමුදාව විසිනි .
හමුදාව සහා රැඳවියන් අතර ගැටුමක් හටගෙන ඇති අතර ඒ අවස්ථාවේ රැඳවියන් පිරිසක් පලා ගොස් ඇතැයි ද වාර්තාවේ .
රැඳවියන් හමුදාව විසින් මරා දැමු රැඳවියා ගේ මළ සිරුර , හමුදාවට සහා පොලිසියට භාර නොදී මාධ්‍ය පැමිණන තෙක් බලා සිටින බවත් වාර්තාවේ.