රාජපක්ෂලා හොරා කෑ සල්ලි නාවලපිටියේ ජනතාව ඉල්ලති

රාජපක්ෂලා හොරා කෑ සල්ලි නාවලපිටියේ ජනතාව ඉල්ලති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාවල පිටියට පැමිණිමට එහෙිව උද්ණඝෝෂණයේ නිරත වු විරෝධතාකරුවන් 15 දෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙි .

මෙම විරෝධතා උද්ඝෝෂණය අද (16) පෙරවරුවේ නාවලපිටිය නගරයෛ් දී පැවැත්විණ .

අත්අඩංගුවට ගත් පිරිස අතර ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටි සංවිධායක ද සිටින බව වාර්තා වේ .

විරෝධතාකරුවන් රාජපක්ෂට හොරා යැයි විරෝධය දක්වමින් හොරා කෑ මුදල් දෙන්නැයි ඉල්ලා විරෝධතාවේ නියැලි ඇත .

පොලිසිය විරෝධය දැක්විමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝණය කරමින් විරෝධතාකරුවන් අතඅඩංගුවට ගෙන තිබෙි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *