පාකිස්ථානයට ලකුණු 33ක අතිවිශිෂ්ට ජයක්

, පකිස්ථානය සහ දකුණ අප්‍රිකාව අතර අද (03) ඔිස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවර පැවැති තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 33 කින් ජයග්‍රහනය කිරිමට සමත් විය .

ලකුණු 187 හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඹිවර් 20 අවසානයේ ලබා ගත හැකි වුයේ කඩුලු 09 දැවි ලකුණු 108 ක් පමණි . ඒ අනුව පකිස්ථාන් කණ්ඩායම ලකුණු 33 කින් ජය ගත්තේය.

කිසියේ වාසිය දිනා ගත් පකිස්.තානය කණ්ඩායම මුලින් පන්දුවට පහාර දිමට තිරණය කළ අතර පකිස්ථානය ඹිවර් 20 අවසානයේ කඩුලු 05 දැවි ලකුණු 186 ක් රැස් කළේය .

පාකිස්ථානයේ පලමු කඩුල්ල මොහොමඩ් රිස්වි ලකුණු 04 ත් දෙවන කඩුල්ල බාබර් ආසාම් ලකුනු 34 ත් තුන් වන කඩුල්ල සහන් මසුඩ් ලකුණු 02 ත් හතර වන කඩුල්ල මොහොමඩ් හවාස් ලකුණු 52 ත් පස් වන කඩුල්ල ඉන්ත්කාර් හාමඩ් ලකුණු 85ත් ලබා ගත්තේය .

පකිස්ථාන කණ්ඩායමේ ඉන්තිකාර් හාමඩ් ගේ සහ මොහොමඩ් හවාස්‌ ගේ පිති හරඹය හමුවේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අසරණ වුහ.

සුපිරි 12 දෙනාගේ තරග වටයේ අපරාජිතව සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම අද පකිස්ථානටයට පරාජය විය .

පකිස්ථාන කණ්ඩායම දකුණු අප්‍රීකාව පරාජය කිරිමත් සමග ප්‍රසාද ලකුණු පුරුවේ තුන් වන ස්ථානය දත්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *