වසන්ත , සිරි ධම්ම හිමි නිදහස් කරන්නැයි සෞඛ්‍ය සේවකයින් ඉල්ලති

වසන්ත , සිරි ධම්ම හිමි නිදහස් කරන්නැයි සෞඛ්‍ය සේවකයින් ඉල්ලති

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩයේ කැදවුම්කරු වසන්ත මුදලි ගේ සහ අන්තර් භික්ෂු බලමණ්ඩයේ කැදවුම්කරු සිරි ධම්ම හිමි නිදහස් නෙකිරිමත් බෙහෙත් අඅාහාර නොමැතිව රෝහල් වල රෝගින් විපතට පත් කිරිමටත් ඒරෙහිව අද (04) බොරැල්ල රිජ්වේ ළමා රෝහල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

කෑම පැයේ ෙමෙම විරෝධතාව උද්ඝෝෂණය පැවැත් වුනු අතර රෝහල් කාර්ය මණ්ඩලයේ ෙසේවකයින් ඊට සහභාගි වි සිටියහ .

මෙම උද්ඝෝෂණය සංවිධානය කර අැත්තේ රිජ්වේ ළමා රෝහල් සෞඛ්‍ය වෘත්තිය ඒකතුව මගින්ය .

වසන්ත , සිරි ධම්ම හිමි නිදහස් කරන්නැයි සෞඛ්‍ය සේවකයින් ඉල්ලති
වසන්ත , සිරි ධම්ම හිමි නිදහස් කරන්නැයි සෞඛ්‍ය සේවකයින් ඉල්ලති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *