සියල්ල අහිමි කළ රටක නිදහස සැමරීම

සියල්ල අහිමි කළ රටක නිදහස සැමරීම

සියල්ල සොරා කෑ පසු සියල්ල සුරා කෑ පසු සියල්ල විනාශ කර අහිමි කළ පසු නිදහස පමනක් ඉතිරි වන්නේ ‌කෙසේද දැයි ප්‍රශ්න කරමින් 75 වන නිදහස් සැමරුමට විරෝධය පා අද (04) මරදාන ඩින්ස් පාරේ සමාජ හා සාමයික ‌‌කෙන්ද්‍රය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ ‍.

මෙම විරෝධතා උද්ඝෝෂණයට කතෝලික හවුලේ පැවිදි නායක , නායිකාවන් පිරිසක් සහභාගි වි සිටියහ .

සමාජ සහ සාමයික කෙන්ද්‍රයේ මගින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණි .

සියල්ල අහිමි කළ රටක නිදහස සැමරීම
සියල්ල අහිමි කළ රටක නිදහස සැමරීම
සියල්ල අහිමි කළ රටක නිදහස සැමරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *