‌ඩොනල් ට්‍රම්ප්ව ඇප පිට මුද්‍රහරි

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ව නිව්යොක් අධිකරණය මගින් අද (05) ඇප පිට මුද්‍රහැර ඇත.

ට්‍රම්ප් අද අධිකරණයට පැමිණි අවස්ථාවේ පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදරිපත් කර තිබේ .

ට්‍රම්ප්ට එරෙහිව අධි‌චෝදනා 34ක් එල්ලව තිබියදීත් ඔහු නිවැරදිකරු බව අධිකරණය හමුවේ පවසයි.

ඔහු එසේ ප්‍රකාශ කර ඇත්තේ ,අපරාධ චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් ඊයේ (04)) නිව්යොක් අධිකරණයට ඉදිරිපත්විමෙන් අනතුරුව බව විදෙස් මාධ්‍ය වාරතා කරයි .

2016 ජනාධිපතිවරණ සමයේ නිල් චිත්‍රපට නිලියකට මුදල් ‌ගෙවිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වි ඇත.

නිල් චිත්‍රපට නිලියකට මුදල් ගෙවිම වැරැද්දක් නොවන අතර ව්‍යාපාර කටයුත්තක් ලෙස පෙන්වා ඇය නිහඩ කිරීමට මුදල් ගෙවිම ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවැරීමට හේතු වි ඇත.

අපරාධ චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් ඊයේ (04)) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු එසේ ප්‍රකාශ කර ඇතැයි විදේස් මාධ්‍ය වාරතා කරයි .

ඇමරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනා එල්ල වු පලමු ජනාධිපතිවරයා ට්‍රම්ප්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *