කැලුම් -දිල්ෂාන් නිදහස් කරන්නැයි ඉල්ලු අන්තරයට ජල ප්‍රහාර

කැලුම් සහ දිල්ෂාන් වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල අන්තර් විශ්ව විද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩලය කොළඹ ලිප්ටන් වටරවුමේ අද (26) සවස පැවති විරෝධතා උද්ඝෝෂණයට කැරැළි මර්දන පොලිසීය ජල ප්‍රහාර එල්ල කර විර‌ෝධතාකරුවන් විසුරුවා හැරීමට ගත් උත්සහය සාර්ථක වුයේ නැත .

ලිපිටන් වටරවුමට රැස් වු විශ්ව විද්‍යාල සිසුන් එම ස්ථානයේ පැය භාගයකට ආසන්න කාලයක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමන් කැලුම් -දිල්ෂාන් වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බලකර සිටියහ . පසු විරෝධතාකරුවන් වෝඩ් පෙදෙසයේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිදාන කොමිසම් සභාවට යැමට උත්සහ කළ අවස්ථාවේ කැරැළි මර්දන පොලිසීය සිසුන්ට ජල ප්‍රහාර එල්ල කර ගමන වැළැක්වීමට කටයුතු කළේය.

කැරැළි මර්දන පොලිසීය ජල ප්‍රහාරක රථ දෙකාක් යොදගෙන සිසුන්ට ඉතා අමානුෂික අ ආකාරය ප්‍රහාර එල්ල කෙරිණ.

සිසුන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට සහ විරෝධතා දැක්වීම සදහා පා ගමන් යෑමට ඇති මුලික ප්‍රජාතන්ත්‍රීය අයිතීය පවා උදුරා ගනිමින් ආණ්ඩුව සිසුන් මර්දනය කිරීම සදහා පොලිසීය , කැරැළි මර්දන පොලිසීය සහ සන්නාසන්නද්ධ සෙබළුන් ද කැදවා තිබුණි .

ජල ප්‍රහාර හමුවේ පලා නොගිය සිසුන් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරතව සිට පසුව විසිර ගියහ .

ජායරූප සහ සටහන -ශාන්ත විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *