විප්ලවාදී නායක විජේ ඩයස්ට පුෂ්පෝපහර දක්වති

විප්ලවාදී නායක විජේ ඩයස්ට පුෂ්පෝපහර දක්වති

ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී නායක විජේ ඩයස් සහෝදරයා හදිසි හෘදයාබාධයකින් මිය ගොස් අදට (27) අවුරුද්දක් පිරීම නිමිත්තෙන, සමාජවාදී සමානතා පක්ෂය බොරැල්ල සුසාන භුමීයේ ඉදි කර ඇති එම සහෝදරයාගේ ස්මාරකය ඉදිරිපිට අද (27) සවස මල් කළඹක් තබා උපහාර දැක්විය .

විජේ ඩයස් සහෝදරයා මිය යන විට සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විය . සමාජවාදී සමානතා පක්ෂයේ එහි පුර්වගාමීයා වු විප්ලවාදී කොමියුනිස් පක්ෂයේ එහි ආරම්භක ප්‍රධාන ලේකම් වු කිර්තී බාලසුරිය සහෝදරයා 1987 හෘදයාබාධයකින් මිය ගියේය . ඒතැන් (1987) සිට 2022 ජුනි 27 වැනිදා ඔහු මිය යනතෙක් සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළේය . විජේ ඩයස් සහෝදරයා මිය යන විට 81ක් වන වියේ පසු විය.

ඔහු ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තරවත් මාක්ස්වාදය සහ ට්‍රොට්ස්කිවාදය සදහා සටන් වැදුණු දැවැන්ත විප්ලවාදී චරිතයක් විය .

විප්ලවාදී නායක විජේ ඩයස්ට පුෂ්පෝපහර දක්වති
විප්ලවාදී නායක විජේ ඩයස්ට පුෂ්පෝපහර දක්වති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *