නීතිය අවියක් කරගෙන ජනතාව මර්දනය කරනවාට නීතිඥවරු එරෙහි වෙති

නීතිය අවියක් කරගෙන ජනතාව මර්දනය කිරීමටත් සියලුම මර්දන නීති හකුළා ගන්නැයි රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට බල කර අද (05) දහවල් කොළඹ අලුත් කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

අලුත් කාඩේ නීතිඥවරු පිරිසක් විසින් එම විරෝධතාවය සංවිධානය කරන ලදී.

මුලතිව් විනිසුරුට සාධාරණය ඉටු කරනු ! විනිසුරුවන්ට බල පෑම් කිරීම වහා නතර කරනු ! යන වැකි සහිත බැනරයක් ද විරෝධතාකරුවන් විසින් ප්‍රදර්ශනය කරමින් ආණ්ඩුවට විරෝධය පෑහ.

විරෝධතාකරුවන් බැනර් හා සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් අධිකරණය ඉදිරිපිට ආණ්ඩුවට සිය විරෝධය පල කර උද්ඝෝෂකයෝ පසුව පා ගමනින් කෙසෙල්වත්ත පොලිසිය දක්වා ‌ ගමන් කොට නැවත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටට පැමිණියහ .

නීතිය අවියක් කරගෙන ජනතාව මර්දනය කරනවාට නීතිඥවරු එරෙහි වෙති
නීතිය අවියක් කරගෙන ජනතාව මර්දනය කරනවාට නීතිඥවරු එරෙහි වෙති
නීතිය අවියක් කරගෙන ජනතාව මර්දනය කරනවාට නීතිඥවරු එරෙහි වෙති
නීතිය අවියක් කරගෙන ජනතාව මර්දනය කරනවාට නීතිඥවරු එරෙහි වෙති
නීතිය අවියක් කරගෙන ජනතාව මර්දනය කරනවාට නීතිඥවරු එරෙහි වෙති
නීතිය අවියක් කරගෙන ජනතාව මර්දනය කරනවාට නීතිඥවරු එරෙහි වෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *