ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් දහස් ගණන් අත්අඩංගුවට ගනී – සිරකරුවන්ගේ තත්වය ඉතාමත් භායානකයි
ඊශ්‍රායල හමුදා පලස්තීනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන සති දෙකාක් ඇතුඝත ුඅත්අංගුවට ගෙන ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 10,000 ක් වන අතර එම හමුදාව අත්අඩංගුවේ සිටින පලස්තීන සිරකරුවන් සංඛ්‍යාව දෙගුණයක් වී ඇතැයි විදේශ් මාධ්‍ය සදහන් කරයි .
පලස්තීන විමුක්ති හමුදා ඊශ්‍රායලයට පහර දීමට පෙර (ඔක්තෝම්බර් 07) ඊශ්‍රායල් සිරගෙවල් වල පලස්තීන සිරකරුවන් 5200 ක් පමණ සිට ඇත.
ඊශ්‍රායල හමුදා මගින් අත්අඩංගුවට ලෙන ඇති පලස්තීන සිරකරුවන් සංඛ්‍යාව 10,000 ට වැඩි බව පලස්තීන බලධාරීන් පවසයි.
පසු ගිය සති දෙක ඇතුළත පලස්තීන බලධාරීන්ට සහ අයිතිවාසිකම් කණ්ඩායම් වලට අනුව ඊශ්‍රායල හමුදා ඊශ්‍රායලයේ සේවය කරමින් සිටි ගසා තීරයේ කම්කරුවන් 4000 ක් පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන හමුදා කදවුරු වල රදවා ඇත. බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජේරුසලමේ වෙනමම වාඩිලාගෙන සිටි පලස්තීනුවන් 1070 ක් එක් රැයක් ඇතුළත වැටලීම් වල අත්අඩංගුවට ඇත.
අත්අඩංගුවට ගැනීම් දවසේ 24 පැය පුරා සිදුවෙම්න් පවතින වනුවෙන් මෙල්ලානි පිහිටි ඇඩමීර් සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබද සිවිධානයක ප්‍රධානී සපරු ග්රැන්සීය අල් ජාසීර් වෙත පවසා ඇත.
ලසා තීරයේ සිට පැමිණේන බොහෝ දෙනා දකුණු හතාබ් කාන්තාරයේ බියර් අල් සබේ( බෙයර් ෂෙටා ) අසල (Sbe Teyman ) නම් කදවුරේ රදවා සිටින බව ඇය පැවසීය .
තවත් සීය ගණනක් රමල්ලා අසල ඔ්ෆර් බන්ධනාගාරයේ සහ වාඩිලාගෙන සිටිනනැගෙහිර ජේරුසලමේ ැඅනාටා ගම්මානය අසලඇනටෝව් හමුදා කදවුරේ රදවා සිටිති .
බ්රාස්පතිනදා පස්වරුවේ රාමල්ලා හි පැවති ඹාධය හමුවකදී රැදවියන්ගේ කටයුතු පිළිබද පලස්තීන අධිකාරීයේ කොම්සමේ ප්‍රධානී Quclura Fares සිරකරුවන් සම්බන්ධයෙන් මෑත කාලීන වරුධනයන් පෙර නොවු විරෑ සහ භායිනක බව අල් ජාසීරා වෙත පවසා ඇත.
ඊශ්රායලහමුදා අත්අඩංගුවට ගත් බොහෝ සිරකරුවන්ගේ අත් සහ පාද කඩා දමා ඇත. පහත් සහ අපහාසාත්මක ප්‍රකාශන ශාප කිරිම් ,මාංචුවලින් දැත් පිටුපසට තබා බැද වධහිංසා පැමිණවිමත් නිරුවතින් ලබා නින්දවාට පත් කර ඇත.
සිරකරුවන් ගින්නෙන් සහ පිපාසාවෙන් පෙළෙයි ,විශේෂයෙන් නිතිපතා ඖෂධ අවශය නිදන්ගත රෝඝාබාධ වලින් පොළෙන අයට ඔවුන්ගේ ඖෂධ වෙත ප්‍රවේශ වීම වළක්වනු ලැබේ .බනිධනාගාරගත පරිපාලනය ජලය සහ විදුලිය විසන්ධී කළ විට තත්වය ඉතාමත් නරක අත හයැරෙන බවයි ‘
තොර.ුුු සහ ජයාරූපය අල් ජාසීරා ඇසුරින්