පලස්තීන කම්කරු -පීඩිත මහජනයාට එරෙහි ඊශ්රායල් ගොඩබිම් මෙහෙයුම් අරඹයි
ඊශ්රායලය පලස්තීනයට එරෙහිව ගොඩබිම් හමුදා මෙහෙයුම් පුළුල් කරමින් සිටින බව ඒ රට හමුදා පුකාශක පවසයි .
ඊශ්රාලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සහ සිරකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් කටාරය මැදිහත් වී සිදු කරන සාකච්ජා වල ප්රගතියක් පවතින බව අල් ජාසීරා මුලාශ්ර සදහන් කරයි .
ගාසා තීරයට ඇතුල් වීමට අවසර දී ඇත්තේ අතලොස්සක් ආධාර රථ වලට පමණක් වන බවත් වටලනු ලැබු සහ බෝම්බ ශෙළන ලද පලස්තීනුවන් පාලනයකින් තොරවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත එජන්සීයේ කොමසාරිස් පිලිප් ලැසරිනි පවසයි . ගාසා තීරයේ ගෙල සිරකර ඇතැයි ඇතැයි ඔහු වැඩිදුරටත් කීය .
පලස්තීන ප්රදේශ වල වැටලීම දිගමට සිදු කරන බවට ඊශුායල් හමුදා ප්රතිඥා ඇති අතර ඹක්තෝම්බර් (07) වන දා සිට මේ වන තෙක් පලස්තීනුවන් 7600ක් පමණ ඊශ්රායල් හමුදා මගින් මරා දමා ැඇති බවත් හමාස් සංවිධානය ඊශ්රායලයට කඩා වැදි සිදු කළ ප්රහාර එල්ල වලින් 1400 පමණ මිය ගොස් ඇත.