අල් ජාසීරා මාධ්‍ය ජාලයට සයිබර් ප්‍රහාරයක්

අල් ජාසීරා වෙබ් අඩවිය සහ විකාශන හැකියාව අඩපණ කිරීම සදහා සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි එම ආයතනය වාර්තා කර ඇත.

අල්සා ජාසීරා මාධ්‍ය ජාලය ගාසා තීරයේ යුද ආවරණය අතරතුර එහි වෙබි අඩවිය සහ විකාශන හැකියාව අඩපණ කිර‌ෙීමේ අරමුණින් පෙර නොවුවිරු සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි එම ආයතනය පවසයි .

අල් ජාසීරා මාධය ජාලය මුහුණ දී ඇති දරුණුම හා තිව්‍ර ප්‍රහාරය මෙය වේ .

මෙම ප්‍රහාරය අවම කිරීම සදහා ක්‍රියා කරන අල් ජාසීරා කණ්ඩායම විසින් ආනාවරණය කරගෙන ඇත්තේ ,ඒ වයින් සැලකිය යුතු කොටසක් දැනට පවතින ගැටුමේ ක්‍රීයාකාරීව නියැලි සිටින ආයතන වලට සම්බබන්ධ අයි.පි .ලිපින වලින් ආරම්භ වන බවත් මිට අමතරව අයි.පි . ලිපින ඒවයේ සැබෑ මුලාරම්භය වසන් කිරීමට උපක්‍රම භවිතා කරන බවත් සොයාගෙන ඇත.

එම සයිබර් ප්‍රහාර වල ස්වභාවය ස්ථීර සහ හොදීන් සම්බන්ධීකරණය වී ඇති අතර පැහැදිලිවම සැලකිය යුතු බාධාවක් කිරීමේ අරමුණින් සිදු කර ඇති බවත්ය .

ඔවුන් ක්‍රමානුකුලව සහ ක්‍රමානුකුල ප්‍රවෙිශයක් විදහා දක්වන අතර නවීන තාක්ෂණ ක්‍රම ද භාිතා කර ඇත.

අල් ජාසීරා මාධ්‍ය ජාලය මෙම හිතාමතා සහ ඉලක්ක කරගත් සියිබර් ප්‍රහාර වලට වගකිව යුත්තන් සෙවීමට සහ වගකිව ුත්තට එරෙහිව නිත්‍යානුකුල ක්‍රියාමාර්ග ගන්නා බව පවසයි .

අල් ජාසීරා ඇසුරෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *