රාජ්‍ය ඇමති සනත් නිශාන්තට පාර්ලිමේන්තුව සති දෙකකට තහනම් කරයි
ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු කාලය සති දෙකකට අත්හිටුවන බව කතානායක මහින්ද අබේවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී දැනුම් නිවේදනයක් නිකුත් කළේය .
අමාත්‍ය නිශාන්ත පාර්ලිමේන්තුව තුළ විනය විරෝධී ලෙස හැසිරීම හෙළා දකිමින් කතානායකවරයා එම නිවේදනය නිතුත් කර ඇත.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අත තිබු ලිපි ගොනුවක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ද නිශාන්තට චෝදනා එල්ල විය .