අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කිරීම

යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ඉල්ලීම හෙලා දකිමු! නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට එක්සත් වෙමු!

සමාජ සමානතාව සදහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ යාපනය විශ්වවිද්‍යාලයේ පරිපාලනය, “නොහික්මුනු ක්‍රියාකාරකම්” සිදු කිරීමේ චෝදනාව මත,