අනතුරුව මැෂින් තුවක්කු වලින් සන්නද්ධ වූ වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් දහදෙනකු

ජාජබ/ජවිපෙ ආණ්ඩුව, “අනවසර ඉදිකිරීම්” චෝදනාව මත කොළඹ දුගීන් නිවාස වලින් පලවා හැරීම අරඹයි

ජේ.දැදිගම ,එස්.කීර්ති ජනවාරී 21 වන දා, වැල්ලම්පිටිය, පොතුවිල් කුඹුරේ, අංක 101 වත්තේ පිහිටි පැල්පත් නිවාස