ආක්‍රමණශීලි”ඉලක්ක සපුරා ගැනීමට නෙතන්යානු අසමත් වු අතර මනුෂ්‍යත්වය ලැජ්ජාවට පත් කරන යුද අපරාධ පමනක් කිරීමට සමත් වු බවත් පලස්තීනුවන් දැඩි ආක්‍රමණය

ආක්‍රමණශීලි ඉලක්ක සපුරා ගැනීමට නෙතන්යානු අසමත් වුවා පමනක් නොව ලැජ්ජාවට පත් කරන යුද අපරාධ පමනක් කිරීමට සමත් විය – හමාස් සංවිධානය

ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යානුගේ සභාග රජය හමාස් සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එකග වී ඇති