ඔවුන්ගේ ආස්ථාන මාක්ස්වාදයේ දෘෂ්ටි කෝනයෙන් විභාග කිරීමේ විශ්ලේෂනයක් ලෙස මෙම ලිපි මාලාව පල වේ. එකී ආස්ථානවලට එරෙහිව මාක්ස්වාදී විධික්‍රමය හා මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා කැප වූ මෙම ලිපි මාලාව

සුලු ධනේශ්වර කල්ලිවාදයට එරෙහිව විප්ලවවාදී පක්ෂයක නායකත්වය සහ මාක්ස්වාදී මූලධර්ම – 3

නන්දන නන්නෙත්ති විසිනි (සසප වම කන්ඩායමෙන් පලා ගිය ත්‍රිත්වයක් කම්කරු පන්තියේ පක්ෂයක නායකත්වය පිලිබඳ ව