කටුවනගම ආචාරීගේ මහේෂ් ඉන්දික ප්‍රභාත්ව අමානුෂිකව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පරික්ෂණ කටයුතු බාරව සිටි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටිය එම පරික්ෂණ කටයුතු වලින් ඉවත් කර

ඉන්දික ප්‍රභාත්ව වෙඩි තබා ඝාතනය කිරීමට පෙර ඔහුගේ ඇගිලි සහ දණිස් කඩලා! පොලිස් මිලේච්ජයින්ව වහා අත්අඩංගුවට ගනු !

කටුවනගම ආචාරීගේ මහේෂ් ඉන්දික ප්‍රභාත්ව අමානුෂිකව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පරික්ෂණ කටයුතු භාරව