ජනාධිපති වගකිව යුතු නැද්ද? නීතිපති වහාම ගෙදර යවනු ! යුක්තිය සමග සෙල්ලම් කරන නීතිපති ! ලසන්තට යුක්තිය ඉටු කරනු! මහර බන්ධනාගාර රැදවියන්ට

ආණ්ඩුව මාධ්‍යවේදී වික්‍රමතුංගගේ ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට එරෙහිව මාධ්‍යවේදීන් සහ මහජනයා පාරට බසිති

මාධ්‍යවේදීන් ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ විත්තිකරුවන් අත්තනෝමතිකව නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කර