ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) බලපෑම පිලිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබූ රැස්වීමට බාධා කිරීමට පේරාදෙනිය උපකුලපතිවරයා ගත් තීරනය

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය “ශාස්ත්‍රීය නිදහසට” අත නොතබන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලයි

සමාජ සමානතාව සදහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය ජනවාරි 03 වනදා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව