ත්රස්තවාදී පනත ඇතුළු මර්දන අණ පනත් වහා අහෝසි කරන්නැයි කාන්තාවෝ විදී බසිති
මර්දන අණ පනත් වහා අහෝසී කරන ලෙසත් ජිවන වියදම් ප්රශ්නය වහා විසදන්නැයි ආණ්ඩුවට බල කර
මර්දන අණ පනත් වහා අහෝසී කරන ලෙසත් ජිවන වියදම් ප්රශ්නය වහා විසදන්නැයි ආණ්ඩුවට බල කර
ත්රස්තවාදී පනත යටතේ දිර්ඝ කාලයක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි