නඩු අංක ඒආර් /2049/22 යටතේ විභාග වන නඩු බහා තබන්නැයි කළ ඉල්ලීම බලපිටිය මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර

ඉන්දික ප්‍රභාත්ව වෙඩි තබා ඝාතනය කිරීමට පෙර ඔහුගේ ඇගිලි සහ දණිස් කඩලා! පොලිස් මිලේච්ජයින්ව වහා අත්අඩංගුවට ගනු !

කටුවනගම ආචාරීගේ මහේෂ් ඉන්දික ප්‍රභාත්ව අමානුෂිකව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පරික්ෂණ කටයුතු භාරව