පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54

පර්. මන්ත්‍රීවරුන්ගේ සියලු වරප්‍රසාද ඉවත් කර, ගරු සේවයක් බවට පත් කරන්නැයි -ස.ජ.බයේ පාර්. මන්ත්‍රී හේෂා විතානගේ ඉල්ලයි!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඉවත් කරන්නැයි සමගි ජන බලවේගය නියෝජනය කරමින් මෙවර නැවතත් පාර්ලිමේන්තුවට‌ තේරීපත්