මුලතිවු හි මුල්ලිවයික්කාල් මුහුදු තීරය අසලින් යාත්‍රා කරමින් සිටියදී තම අත්අඩංගුවට ගෙන වෙරලට රැගෙන ආ බවත්

ජාජබ/ජවිපෙ ආණ්ඩුව ජාත්‍යන්තර සරණාගත නීති උල්ලංඝණය කරමින් රොහින්ග්යානුවන් බලහත්කාරයෙන් පිටමං කිරීමට සැරසෙයි

පානි විජේසිරිවර්ධන විසිනි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය (ජාජබ)/ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)