වික්‍රමසිංහ අයත් KN-5301 අංකය දරණ වහානය ඉන්ධන අවසන් විම නිසා ඔහු විසින් වාහනය කැළණිය ගෝනවල හන්දියේ දමා නිවසට පයින් ගොස් ඇති අතර එම සැකකටයුතු වාහනය පි‍ළිබදව පොලිසියට ලැබුනු තොරතුරක් මත පරික්ෂා කරද්දි

මාධ්‍යවේදී ප්‍රදිප් වික්‍රමසිංහ ‍නීති විරෝධීව‍ අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන කීර්තිනාමයට කළ හානියට රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලයි.

ශාන්ත විජෙසුරිය විසිනි. මාධ්‍යවේදී ප්‍රදිප් වික්‍රමසිංහව අත්තනෝමතිකව අත්අඩංගුවට දින හතක් රදවා තබා ගනිමින් පාතාලයට සම්බන්ධ