ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් සංවිධානයේ සමාජික රටක් වන බවත් එම සංවිධානයේ මුලධර්ම වලට තරු කිරීමට සහ ජාත්‍යන්තර නීතිවලට අනුකුල වීමට බැදී ඇති බැවින්

රෝහින්ග්‍යා සරණාගතයින් මියන්මාරයට පිටුවාහල් නොකරන්නැයි උතුර -නැගෙනහිර ජනයා පාරට බසිති.

රෝහින්ග්‍ය සරණාගතයින් මියන්මාරයට පිටුවාහල් නොකරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා උතුරු -නැගෙනහිර සම්බන්ධීකරණ කම්ටුව (NECC) පෙරේදා