2020 නොවැම්බර් 29 සහ 30 යන දිනයන්හි

මහර බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම පිලිබඳ නඩුව වසාදැමීමේ නීතිපති තීන්දුවට එරෙහිව විරෝධතා එල්ලවේ

විමල් පෙරේරා විසිනි. මහර බන්ධනාගාරයේ රැඳවියන් එකොලොස් දෙනකු ඝාතනය කිරීම පිලිබඳ නඩු ගොනුව වසාදැමීමට නීතිපතිවරයා