If the government suppresses opinions under the guise of media regulation

මාධ්‍ය නියාමන මුවාවෙන් ආණ්ඩුව කරන්නේ අදහස් යටපත් කිරීමක් නම් , ඒක බරපතළ ප්‍රශ්නයක් -මානව හිමිකම් කොමසාරිස්

iසමාජ මාධ්‍ය නියාමන කරනවා කියලා ආණ්ඩුව කරන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය යටපත් කිරීමක් නම් ,